ඉන්දීය අගමැති බෲනෙයි රාජ්‍යයේ සංචාරයක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බෲනෙයි රාජ්‍ය වෙත අද (03) පිටත්ව යාමට නියමිතව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරටින් ලැබුණු විශේෂ ආරාධනයට අනුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරයක නිරත වනු ඇති බවයි. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතා

බදුල්ල මහියංගණ මාර්ගයේ දොළොස්වන සැතපුම් කණුව ආසන්නයේ බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

බදුල්ල මහ රෝහලේ සායනයකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය සවිව තිබූ ඇක්සලය කැඩී ගොස් ඉදිරිපස රෝදය ගැලවීමත් සමගම රියදුරු පාලනයෙන්

ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුනු මත්ද්‍රව්‍ය ජාවාරම්කරු

හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6.61ක් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 59 හැවිරිදි පුද්ගලයකුට කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා විසින් තීන්දුව ලබා දුන්නා. 2021 වසරේ ගල්කිස්ස

ගොවීන්ට මුල්‍ය සහන

ගොවි සංගම් කිහිපයක ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, ගොවීන්ට මුල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණින් ගොවීන් විසින් ලබාගෙන ඇති සියලුම බෝග ණය වහාම කපා හැරීමට රජය තීරණය කර ඇත - PMD

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා/පිරිමි නියාමක තනතුර බඳවා ගැනීම සඳහා වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කාන්තා/පිරිමි නියාමක තනතුරේ පැවැති පුරප්පාඩු සඳහා බඳවාගැනීමට 2023.09.15 වන දින නිකුත් කල ගැසට් පත්‍රයේ පරිදි විභාග දෙපාර්තමේන්තුව මගින් ලිඛිත පරීක්ෂණයක් පවත්වන ලදි. ඒ අනුව, ලිඛිත පරීක්ෂණයෙන් සමත් වු