නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මාධ්‍ය හමුව මල් පාර

නිමල්කා ප්‍රනාන්දු රනිල් වික්‍රමසිංහ කල ප්‍රකාශය පිළිබද අගමැතිනිය දැක්වූ ප්‍රතිචාරය අපි දැක්කා රජයේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට2024 මැයි මාසේ උදය ආර් සිල්වා කමිටු වාර්තාවක්‌ ලබා දුන්නා ඒ අනුව අමාත්‍ය මණ්ඩල කැමැත්ත ලැබුනා අගෝස්තු රනිල්

රන්ජන්ගේ පක්ෂයට ප්‍රසන්නගෙන් වත් චෝදනාපත්‍රයක්

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයෙකුස්ව සිට යා ඉවත් වූ ප්‍රසන්න අධිකාරී අදත් හෙළිදරව්වක නිරත වුණා කොළඹ m පෙරේරා මධ්‍යස්ථානයේදී මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණා ඔහු මාධ්‍ය සාකච්ඡාවට පැමිණෙන විට defender රථයකින් පැමිණි අතර ින් තවත්

ශ්‍රී ලංකා නිදහස් බැංකු සේවක සංගමයේසුහද හමුව – කොල්ලුපිටිය ග්‍රෑන්ඩ් බෙල් හෝටලයේදී ,මහින්ද රාජපක්ෂ පැමිණීමට නියමිතව තිබුනත් පැමිණියේ නැහැ.

එම වැඩසටහනෙන් පසුව සාගර කාරියවසම් හා මිලින්ද රාජපක්ෂ මාධ්‍ය වෙත අදහස් පල කලා. සාගර කාරියවසම් මහතා වෘත්තීය සමිති විසුරුවා හැරීමට ආණ්ඩුව කටයුතු කරන බවට ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අදහස් පල කලා.ඔහු පැවැසුවේ වෘත්තීය සමිති අවශ්‍ය බවයි.ආණ්ඩුව

*හදිසියේ ඇති වු සංකූලතාවයක් නිසා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීම

මෙම සැකකරු බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේදී නොවැම්බර් මස 2වන දින රාත්‍රී කාලයේදී හදිසියේ ඇති වු සංකූලතාවයක් හේතුවෙන්, බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයාගේ උපදෙස් පැතූ අතර, එම වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව, වැඩිදුර

System Change වුණේ රටේ නොවේ ජනතා විමුක්ති පෙරමුණේ විතරයි – සජිත් ප්‍රේමදාස මහතා

වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයේ දි අපේක්ෂකයකු ලෙස වේදිකාවක් වේදිකාවක් පාසා රටේ ජනතාවට විශාල බලාපොරොත්තු දුන් බවත් ක්‍රමයේ වෙනසක් කරන බව පැවසුවත් අද වන විට ක්‍රමයේ නම් වෙනසක් සිදුව නොමැති බවත් සිදුව ඇත්තේ ඔහුගේ පක්ෂය, ලාංඡනය, කණ්ඩායම සහ සමාජ මාධ්‍ය