අගමැති හරිනි සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී හමුවෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී ක්‍රිස්ටීන් බී. පාර්කෝ (Kristin B. Parco) මහත්මිය අතර හමුවක් ඊයේ (01) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. සයිබර් වංචාවලට එරෙහිව සටන්

*හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර රෝහලට යොමු කිරීම සමිබන්ධවයි.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නුගේගොඩ ගරු මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2024.10.31 වන දින රක්ෂිත භාරයට පත්කර මැගසින් බන්ධනාගාරයට ඇතුලත් කරන ලදී. එහිදී ගරු මහේස්ත්‍රාත්තුමාගේ නියෝග අනුව මෙතුමා හිටපු බන්ධනාගාර අමාත්‍යවරයා බැවින් විශේෂ

ඔබ දන්නා සියලු දෙනා අතරම හැකි ඉක්මනින් බෙදා හරින්න..

පරිස්සම් වන්න..පසුගිය කාලවකවානුවේදී වෙළඳපොලේ බිත්තර මිල ඉතා සීග්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන් විසින් එම බිත්තර ගබඩා තුළ කල්තබා ගැනීමට කටයුතු කර ඇත.. එසේ කල්තබාගන්නේ හොඳින් ආවරණය කරන ලද ගබඩා තුළ බිත්තර මිලියනයක් පමණ එකවර

ශීත සෘතුව වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ Edelweiss ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි!

ශීත සෘතුවේ ආරම්භයත් සමග යුරෝපීය සංචාරකයන් රැගත් ස්විස්ටර්ලන්ත ඒඩ්ල්වයිස් ගුවන්සමාගමට අයත් එයාර්බස් A 340-300 ගුවන්යානයක් එරට සූරික් සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගුවන් ගමන් ආරම්භ කළා. මෙම ගුවන් ගමන් සතියකට එක් වරක් ලෙස සෑම

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේදී ආසාධාරණයට ලක්වූවන් ගැන සොයා බැලීමට දස පුද්ගල කමිටුවක්

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමේදී ආසාධාරණයට ලක්වූවන් ගැන සොයා බැලීමට දස පුද්ගල කමිටුවක්:සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය.