කිලවේල් ක්‍රීඩා සංගමය ජාතික කෙටිදුර පිහිනුම් ශූරතාවය හිමි කර ගනී..

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය සංවිධානය කළ 2024 ජාතික හා ජාතික කනිෂ්ඨ පිහිනුම් සූරතාවය කොළඹ ඉසිපතන විද්‍යාලීය පිහිනුම් තටාකයේදී දීපැවතුණා.. දින පහක් පුරා පැවැති තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසකට අධික ප්‍රමාණයක් සහභාගි වුණා.. කිලවෙල් ක්‍රීඩා

පාර්ලිමේන්තු වෙබ් අඩවියේත් කතානායක අශෝක රන්වලගේ නමින් ආචාර්ය පට්‍ටම ගැලවී යයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බැවින්, ඔහුගේ නමට යොදා තිබූ 'ආචාර්ය' යන ගෞරව නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කර තිබේ.

කපිල චන්ද්‍රසේන සහ උදයංග වීරතුංගට අමෙරිකාවෙන් සම්බාධක සහ වීසා සීමා පනවයි

ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මඟින් සම්බාධක සහ වීසා සීමා පනවා තිබේ. ඒ ඔවුන් සිදුකළ බවට සැලකෙන ඇති මූල්‍ය වංචා සිදුවීම්

යතුරුපැදියකින් ගමන් ගත් කාන්තාවක් සහ දරුවකු අනතුරකට පත්කරමින් පලා ගිය මෝටර් රථයකට කඩුවෙල පොලිසියෙන් වෙඩි..

අද අලුයම් කාලයේදී කාන්තාවක් සහ දරුවෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටින විටදී තවත් මෝටර් රථයකින් එම යතුරු පැදිය ලුහුබඳිමින් යතුරු පැදියේ හප්පා කිහිප විටක්ම අනතුරක් සිදු කිරීමට උත්සාහ ගෙන තිබෙනවා.. එම කාන්තාවගේ විලාප නැගීම හමුවේ කඩුවෙල පොලිස්

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා නැවත කැඳවන ලෙස මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක්

පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන ලෙසත් නැවතත් එම නාමයෝජනා කැඳවන ලෙසත් ඉල්ලමින් පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයන්ගේ සංසදය අද මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එහි ලේකම් අජිත් ජයසුන්දර මහතා ට මෙහිදී අදහස් දක්වමින් පැවසුවේ…බොහෝ