ඔක්තෝම්බරයේ පමණක් සංචාරකයින් එක් ලක්ෂ 36,000 ක් දිවයිනට.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙරටට විදෙස් සංචාරකයින් එක් ලක්ෂ 35,907 දෙනෙකු පැමිණ තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තා සදහන් කළේ, ඒ අනුව මේ වසරේ ගතවූ මාස 10 තුළ මෙරටට පැමිණි මුලු සංචාරකයින් සංඛ්‍යාව 16 ලක්ෂ 20,715 දක්වා ඉහළගොස් ඇති බවයි. වසරේ!-->…