UNICEF ශ්‍රී ලංකා නියෝජිතයින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවෙයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ ළමා ආරක්ෂක අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකාවේ නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා අතර සාකච්ඡාවක් ඊයේ (01) පසවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය. ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂණය සහ අධ්‍යාපනය වැඩිදියුණු!-->!-->!-->…