අගමැති අචාර්ය හරිනි අමරසූරිය සහ ජර්මානු තානාපති ෆීලික්ස් නියුමාන් අතර හමුවක්
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් මහතා අතර හමුවක් අද(01) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවිය. මෙරට අධ්‍යාපනය සංවර්ධන කිරීම, වෘත්තීය නිපුණතාව වැඩිදියුණු කිරීම ඇතුළු කරුණු රැසක් පිලිබඳ!-->!-->!-->…