තෙල් මිල අඩු කලා මදි

ජනක රත්නායක ඊයේ රාත්‍රී අඩුකළ ඉන්ධන මිල කිසිසේත්ම වේදිකාවේ කියූ මිලට ආසන්නයේවත් නැති බවඅරුනළු පක්ෂයේ පාර්ලිමේන්තු අපේක්ෂක ජනක රත්නායක මහතා පවසනවාඉන්ධන මිල සහ විදුලිපිල මීට වඩා බෙහෙවින් අඩු කළ හැකි බව ඔහු පෙන්වා දෙනවාදිනෙන් දිසිටින්නේ රව ටමින්

රාජගිරියේ ගින්න මැඩපවත්වයි

රාජගිරියේ මාදින්නා ගොඩ පාරේ ගරාජයක සිදුවූ ගින්න මැඩපවත්වා තිබෙනවාශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ ගිනි නිවන රථ පැමිණ ගින්න මැඩපවත්වනු ලැබුවා මෙන්න නිසා මෝටර් රථ එහි අංගෝපාංග දැවී අලුවී තිබෙනවා තවමත් ගින්නට හේතුව සොයාගෙන නැහැ.

රන්ජන්ගේ නාමයෝජනාවලට එරෙහිව පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්..

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා තරග කරන රන්ජන් රාමනායක මහතාට එරෙහිව අද පොලිසියට පැමිණිල්ලක් භාරදී තිබුණා.. මම පැමිණිල්ල බාර දීමෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.. රන්ජන් රාමනායකට නීත්‍යානුකූලව අයිතියක් නොමැති බවත්..

ලීසිං ණය වාරික ගෙවන්නෝ පොලිස් මූලස්ථානයට

සීසර්ලාගේ මරණ තර්ජන සහ මහරගම පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ක්‍රියා කලාප පිළිබඳ වැඩ බලන පොලිස්පතිවරයා හමුවී පැමිණිලි කිරීමට ලීසින් හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය අද පැමිණුනා.. පොලිස් මූලස්ථානයට පැමිණීමෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය වෙත අදහස් දැක්වූවා…

අගමැතිනිය හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයින් අතර හමුවක්

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ ( 31 ) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුවිය. මෙහිදී හෙද සේවයේ ශ්‍රේණින් අතර ශ්‍රේණි විශමතාවය හා නිලනාම සංශෝධනය කිරීම , කාර්ය මණ්ඩලය හිගතාවය, පුහුණුව අවසන් කළ හෙද