කොළඹ නාලන්දා විදුහලට වසර 99යි..

සියවස් සැමරුමට සූදානමින් විදුහලේ සැමරුම් රැසක්… කොළඹ නාලන්දා විද්‍යාලයට වසර 99ක් ගතවනවා..විද්‍යාලයේ ආදී කතෘවරුන් සිහිපත් කරමින් අද පෙරවරුවේ විද්‍යාලයේදී දානමය පින්කමක් සිදු කෙරුනා.. විදුහල්පති ඉරාන් චම්පික.මහතාගේ උපදෙස් පරිදි මෙම පින්කමක් සිදු

මහරගම ,සාජන් අයියා, කතාව දිගහරී

ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින මහරගම දිස්ත්‍රික් සංවිධායක දේවානන්ද සුරවීර මහතා ජයග්‍රහණය කිරීම සඳහා ඔහු අධ්‍යාපනය ලැබූ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් එක්ව සංවිධානය කළ ේ හමුවක් ඊයේ මහරගම දීපැවැත්වුණා මෙහිදී දේවානන්ද සුරවීර මහතා තම

පඩි වැඩි කිරීම ගැන හිටපු ජනාධිපතිතුමත් මේ ජනාධිපතිතුමත් අතර සටනක්

නාමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ මහතා අතුරුගිරියේ පැවති යන හමුවකට එක් වෙමින් කියා සිටියේ හිටපු ජනාධිපතිතුමත් වර්තමාන ජනපතිතුමත් රජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීම ගැන සටනක නිලධා ුන් වී ඇති බවයිරජයේ සේවකයන්ගේ පඩි වැඩි කිරීම දේශපාලන කාරණාවක් නොව ෙයි රටේ

පාකිස්ථානයේ දී චීන ජාතිකයන්ට එල්ල වෙන ප්‍රහාර ගැන චීනයේ කණස්සල්ල

රටේ ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් චීන තානාපතිවරයා සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ පාකිස්ථානය විමතිය පළ කර තිබේ. පකිස්තානයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Mumtaz Zahra Baloch කියා සිටියේ එරට චීන තානාපති Jiang Zaidong ගේ ප්‍රකාශය “ඉස්ලාමාබාද් සහ බීජිං

පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය වසර 30කට පසු විවෘත කරයි

පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය දශක තුනකට පමණ පසු අද (01) විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත පියවර ගෙන තිබෙනවා. තිස් වසරක් පමණ පැවති යුද තත්ත්වය හේතුවන් මෙම මාර්ගය වසා දමා තිබූණා. යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී