රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ හදිසි ගිනන්නක් හටගෙන තිබේ.
අද(01) දහවල් 2.00ට පමණ මෝටර් රථ සේවා ස්ථානයක මෙම ගින්න හටගෙන ඇති බවට වාර්තා වේ. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇති අතර ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත
අද(01) දහවල් 2.00ට පමණ මෝටර් රථ සේවා ස්ථානයක මෙම ගින්න හටගෙන ඇති බවට වාර්තා වේ. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ 5ක් යොදවා ඇති අතර ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අයත් බස් රථයක් බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේදී පෙරළී ගොස් තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් පුද්ගලයින් 35 දෙනෙකුට වැඩි පිරිසක් බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
ටෙස්ලා සහ X සමාජ මාධ්‍ය හිමිකාරීත්වය දරන බිලියනපති ව්‍යාපාරික එලොන් මස්ක් වෙත ෆිලඩෙල්ෆියා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා. ඒ අමෙරිකානු ජනාධිපතිවරණයේදී ඡන්ද දායකයින් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක මුදලක් ලබාදෙන නීතිවිරෝධී!-->!-->!-->…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් එක් දින තරගාවලියේ තවත් තරගයක් ද බ්ලූම් ෆීල්ඩ් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා. මුලින් පන්දුවට පහර දුන් එස්.එස්.සී කණ්ඩායම ක් ඕවර 49කදී සියලු දෙනාම දැවී ලකුණු එකසිය තිස්පහක් ලබා ගත්තාහිරුණි!-->!-->!-->…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් එක් දින තරගාවලිය මේ දිනවලදී පැවැත්වෙනවාඊයේ පැවති තරගයකින් ලාවත මේරියන්ස් කණ්ඩායම ජය ලැබීමට සමත් වුණා. තරඟය පැවැත්වුණේ ncc ක්‍රීඩා පිටියේදීමෙහිදී එන්සී.සී කණ්ඩායම සමග හලාවත මේරියන්ස්!-->…
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.