ගෝල්ෆේස් රිය අනතුරක්

අද දහවල් ගාලු මෝදුර පාර අසලදී රිය අනතුරක් සිදුව තිබෙනවාත්‍රී රෝද රථයක් යතුරුපැදියක් කාර් රථයක් නතුරට ලක්ව ඇති අතර ත්‍රී රෝද රථයේ ගමන් ගත් පිරිස එතුල හිරවීම නිසා ැඩි පරිශ්‍රමයකින් ඔවුන් ඉවතට ගෙන තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය හමුව.

රවී කුමුදේස් මාධ්‍ය ප්‍රකාශක.. අපේ පක්ෂය අළුත් පක්ෂයක්..බොහෝ පිරිස් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා.. අපිට හොඳ ගමනක් යන්න පුළුවන් පක්ෂයක්.. පිරිසුදු දේශපාලන ගමනක් යන්න අපේ නායකතුමා කටයුතු කරනවා.. හිටපු ගමන් අපිට ප්‍රහාර එනවා.. සියලු මාධ්‍ය

සාගල රත්නායකහිටපු අමාත්‍ය

හිටපු ජනාධිපතිවරයා බොරු කියනවා කියපු එකට අගමැතිතුමිය වග කියන්න ඕනේ රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීම ගැන ජනාධිපතිතුමා කතා කරන්නේ නෑ ඒක අගමැතිතුමියට දීල තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුම පිළිබඳව ජාතික ජනබලවේගය පවසපු දේවල්

රන්ජන් රාමනායක මාධ්‍ය වෙත අදහස් .………………….

මම සල්ලි බෙදෙන එක එදා ඉඳන්ම කළා.. සමගි ජන බලවේගයෙන් ගත්තට වඩා මෙවර මම ඡන්ද ගන්නවා… මම වන්ෂොට් එකෙන්ම ගම්පහ දිනනවා.රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ පවසනවා.. දීපාවලී උත්සවය වෙනුවෙන් කොටහේන සිවම් කෝවිලේ ආගමික වතාවත් වලට එක්වීමෙන් අනතුරුව

මහින්ද මහත්තයාගේ ආරක්ෂාව අයින් කිරීම කුමන්ත්‍රණයක්

දවස් දෙකෙන් ආරක්ෂකයෝ ඉවත් කරන්න කියලාආරක්ෂාවට තියෙන්නේ වාහන දෙකයි ත්‍රිවිල් එකයි. නීතිඥ මනෝජ ගමගේශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ත්‍රස්තවාදය ලංකාවෙන් තුරන් කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා රටට සාමය ගෙනාවේ එතුමා අනුර කුමාරට මේවා අමතක වෙලා තියෙනවා කලින්