ලොහාන් රත් වත්තේ මිරිහාන පොලිසියට

නොම්බර තහඩු නැති වාහනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලොහාන් රත් වත්තේ මහතා මිරිහානා පොලිසිය වෙත අද රැගෙන ආවා ඒ මහතා අත්අඩංගුවට ගත්තේ මහනුවර පිහිටියේ එතුමාගේ නිවසින්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍ය හමුවමාධ්‍ය ප්‍රකාශකනිහාල් තල්දූව

විවිධ පැමිණිලි ගොඩ ගැසීමක් සිදුවී තිබුණා පොලිස් ස්ථානවල28350 පැමිණිලි එකතු වී තිබුණා 24381 පැමිණිලි මේ වනවිට විභාග කර තිබෙනවා පසුගිය මැතිවරණ සමයේ පොලිස් නිලධාරීන් වෙනත් රාජකාරී වල නිරත වුණා එම නිසා මගහැරුණු සියලු පරීක්ෂණ හා සංවිධානාත්මක අපරාධ

බලංගොඩ ප්‍රදේශයේදී බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

බලංගොඩ සිට කල්තොට ප්‍රදේශයට ධාවනය වූ බස් රථයක් සහ කල්තොට සිට බලංගොඩ දෙසට ධාවනය වූ ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. ඇඟලුම් කම්හලක සේවකයින් රැගත් බස් රථයක් මෙසේ අනතුරට පත්ව ඇති අතර අනතුරින් 16 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර

“ඉදිරියේදී අනුර සහෝදරයාගේ අත්සනින් මුදල් නෝට්ටු එන්න පුළුවන්”

ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුත් මුදල් නෝට්ටු පැමිණිය හැකි බව අගමැතිණී හරිනි අමරසූරිය පවසනවා. ඇය මේ බව සඳහන් කළේ අද (31) පැවති මාධ්‍ය හමුවකදී. එහිදී අගමැතිණිය සඳහන් කළේ, සාමාන්‍යයෙන් භාවිතයට ගත නොහැකි පැරණි මුදල් නෝට්ටු

පැල්පත් නිවසක් අසල භූමියක ගෙපොළක් කපමින් සිටියදී එල්ල වූ අකුණු සැර පහරකින් පාසල් සිසුවියක් මියගොස් තවත් පාසල් සිසුවෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම සිදුවීම අද (31) පස්වරුවේ සිදු ව ඇත්තේ පස්සර අඹතැන්න ගම්මානයේ දී බවයි. පස්සර මධ්‍ය මහා විදුහලේ 6 වසරේ ඉගෙනුම ලබන මෙවර ශිෂ්‍යත්ව විභාගයට ද පෙනී සිටි ඕ. ඒම්. ටී මධුවන්ති නමැති ශිෂ්‍යාවයි මෙලෙස මියගොස් ඇත්තේ. බරපතළ