දීපවාලී සැමරුම් බලන්න අපිලගේ සාධු නුවරඑළියට
ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි මහ මැතිවරණයට නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන් සමග අද (31) වතුකරයේ ජනතාව දිපවාලි සමරන ආකාරය පිළිබඳව සොයාබැලිමේ සංචාරයක නියැලී තිබෙනවා. හැටන් ඇරොල් වතුයායේ සහ දිඹුල පතන මවුන්ට්වර්නන් වතුයායේ!-->!-->!-->…