ජනපතිගෙන් සහල් ව්‍යාපාරිකයන්ට රතු එළියක්
පාලන මිලට සහල් නිකුත් නොකරන්නේ නම් ඉදිරියේදී නීතිය ක්‍රියාත්මක කරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක සහල් ව්‍යාපාරිකයින්ට අනතුරු ඇඟවීමක් කළා. ඒ, ජාතික ජන බලවේගය මාතරදී ඊයේ සංවිධාන කර තිබූ ජන රැලියක් අමතමින්. එමෙන්ම ඔහු කියා සිටියේ සහල්!-->!-->!-->!-->!-->…