හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දඹුල්ල ජනරැළිය.
පාර්ලිමේන්තුව හොරු ගුහාවක් බව කියන්නට සුළුතරයේ ජනාධිපතිවරයාට කිසිම අයිතියක් නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දඹුල්ලේ දී පැවසීය.ශ්‍රී ලාංකික ජනතාවගෙන් සියයට 58ක් හෙවත් බහුතරයක් පාර්ලිමේන්තු ක්‍රමය අනුමත කර ඇති බව කී හිටපු ජනාධිපතිවරයා!-->!-->!-->…