මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් අඩු වී ඇති අතර එහි නව මිල රුපියල් 311ක් වනවා.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදුව නැහැ. ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283ක් . ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319ක් වනවා. ලංකා

මං හරි ආදරෙයි Kasun.Madhaveeට දෙනරැකවරණය හා ආරක්ෂාවදෙන පිරිමි හොයගන්න බෑ.

ඔබ හිතයිචිත්‍ර ඇදපු නිසා ඇයගෙන්ද අත්සන් ගන්න යැයි.එහෙත්එයම නොවකසුගෙ අරමුණ වන්නේ,මෙය motivation එකකි. මෙයින් මාධවි සතුටුවන තරම්,ගැහැණියෙකිට අත්‍යවශ්‍යය මෙයයි.ඒ තුළ තිබෙනසැනසීමසල්ලි දී ගන්න බැරි දෙයකි.එමෙන්මතමන් සිටින්නේඅසා දේ, ආදරය කරන්නන් සමග ‍ය.

හිරුණිකා මහ මැතිවරණයට

හිතවත් මිත්‍රවරුනි,ඉදිරි මහ මැතිවරණයට මා ඉදිරිපත් වන බව සතුටින් දැනුම් දෙමි. ජීවිත කාලය පුරාම කොළඹ පදිංචිකරුවෙකු ලෙස, ප්‍රජාවක් ලෙස අප සතු අභියෝග සහ විභවයන් යන දෙකම මම දැක ඇත්තෙමි. මගේ වෘත්තීය ජීවිතය පුරාවටම මම සත්‍යය, යුක්තිය සහ සමානාත්මතාවය

මාතර පාලමෙන් පැන්න ජිවිතයක් යුද්ධ හමුදා සෙබළුන් බේරගනි

මාතර මහානාම පාලමෙන් පුද්ගලයෙක් සියදිවි හානිකරගැනීමේ අරමුණින් අද උදෑසන (30) නිල්වලා ගඟට පැන ඇති අතර ක්ෂණිකව ක්‍රියාත්මක වූ 3 වන ගැමුණු හේවායේ සෙබළුන් විසින් මෙම පුද්ගලයා බේරාගෙන ⁣මාතර මහරෝහලට ඇතුලත් කර ඇත. මෙම පාලම ආසන්නයේ ස්ථාපිත යුද්ධ හමුදා

යුරෝ 30000 දිනාගැනිමට ඔබටත් අවස්ථාවක්

මධ්‍යම ඉතාලියේ කලාපයක් වන ටස්කනි, තම කලාපයට නැවත පදිංචි වීමට කැමති පුද්ගලයින් සහ පවුල් සඳහා යුරෝ 30,000 දක්වා පිරිනමයි. එහි කඳුකර ගම්මාන පුනර්ජීවනය කිරීම අරමුණු කරගත් දිරිගැන්වීමක්.   "කඳුකරයේ පදිංචිය 2024" මුලපිරීම ග්‍රාමීය ප්‍රදේශවල