වසර 28 කට පසු සිම්බාබ්වේීදී බොක්සිං දින ටෙස්ට් තරගයක්.

වසර 28 කට පසු සිම්බාබ්වේහීදී බොක්සිං දින ටෙස්ට් තරගයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය දෙසැම්බර් මස 26 වනදා සිට 30 වනදා දක්වා බුලවායෝ හී පැවැත්වෙනු ඇති. එමෙන්ම, ලබන වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පළමු

“ජනතාවගේ පිළිකුළ ජනාධිපතිවරයාට දන්වන්න මහජන පෙත්සමක් අත්සන් කරනවා”

නීතිය අයුතු ලෙස භාවිතා කළ මාලිමාව පලමු මාසය තුළම ජනතාවගේ පිළිකුළ ජනාධිපති අනුර කුමාර දිසානායකට දන්වන්න මහජන පෙත්සමත් අත්සන් කිරිමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

“පාර්ලිමේන්තු මැතිවරණයට සාමකාමී වාතාවරණයක් පවත්වන්න”

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය අද (30) දින පැවැති අතර එය සාමකාමී අයුරින් පැවැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. එමෙන්ම ඉදිරි මැතිවරණ කාලයේදීද සාමකාමී වාතාවරණයක් පවත්වනැයි සියළු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව ඔහු

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පන්දම් විරෝධතාවයක

සබරගමුව විශ්වවිද්‍යාලයේ දැනට පවතින නේවාසිකාගාර ගැටලු‍ව අදාළ කරුණු කිහිපයක් මුල් කරගනිමින් සිසුන්ඊයේ රාත්‍රියේ පන්දම් විරෝධතාවයක නිරත වී තිබෙනවා. විශ්ව විද්‍යාලය අසල සිට පන්දම් දල්වාගෙන පාගමනින් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියට

රනිල් ආයේ පඩි කතාව ඇදලා ගනියි

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පත් කළ උදය ආර්.සෙනෙවිරත්න විශේෂඥ කමිටුවෙහි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදේශක දුමින්ද හුලංගමුව මහතාද සාමාජිකත්වය දැරූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පන්නලදී අද(29) පැවසීය.රාජ්‍ය සේවක