13 වන ආසියානු දැල්පන්දු තරගාවලිය – 2024

අනුශුරතාව දිනාගත් දුලාංගි වන්නිතිලක ප්‍රමුඛ ශ්‍රි ලංකා දැල්පන්දු කණ්ඩායම අද දින සිය මව්බිමට පැමිණියහ. ක්‍රිඩා අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙහි දැල්පන්දු කණ්ඩායම මහත් හරසරින් පිළිගනු ලැබීය.මෙම අවස්ථාවට

රටේ පවතින පොල් හාල් පිළිබඳ අදහස් දැක්වුවා

ඊළඟ අයවැය ඉදිරිපත් කරද්දී බදු සංශෝධනයක් කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද නොයෙකුත් දේවල් ජනතාවට පොරොන්දු වුනා කියපු දේවල් කරයි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා 40 වැඩි සියලු දෙනාට සෞඛ්‍ය පරීක්ෂණ නොමිලෙ දෙනවා කිව්වා තව ගොඩාක් දේවල් පොරොන්දු

ශ්‍රී ලංකා ඉන්දියා ධීවර ගැටුම පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ ධීවරයන් අතර ඇතිවන ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමේ විශේෂ ශාකච්ඡාවක්ද පැවැත්වුණා.සාකච්ඡාව පැවතුනේ කොළඹ මහවැලි අධිකාරීයේදී.ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් Santosh ජා මාතා සාකච්ඡාවට එක්ක සිටියාඉන්දියාවෙන් පැමිණි නියෝජිතයින්

බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගමට එරෙහි විමර්ශන ඇරඹේ

ශ්‍රී ලංකා රජය එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රෝහිත බෝගොල්ලාගමගේ ප්‍රශ්නකාරී හැසිරීම සහ විදේශීය දූත මණ්ඩලවල දේශපාලන පත්වීම් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, විදේශ අමාත්‍ය විජිත හේරත් සඳහන් කළා. ඔහු පැවසුවේ

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (01) ඒකක 135.54කින් ඉහළ ගියේය.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 12,745.60 ක් ලෙස සටහන් වුණි. 2022 පෙබරවාරි 03 වනදායින් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය වෙයි. මේ අතර අද S&P SL20 දර්ශකය, ඒකක 64.83ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක