මන්නාරම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ මත්පැන් හලක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රයක් අත්හිටුවමින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කළ ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මන්නාරම ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ මත්පැන් හලක් පවත්වාගෙන යාම සඳහා නිකුත් කර තිබූ බලපත්‍රයක් අත්හිටුවමින් සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිකුත් කළ ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර!-->…