බිත්තර නම් හිඟයක් ඇති වෙන්නේ නෑ. අවශ්‍ය තරම් තොග වෙළෙඳපොළට නිකුත් කරලා තියෙන්නෙ

හිඟයක් ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය තරම් බිත්තර තොග වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන සංගමය අද ප්‍රකාශ කළේ ය. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ බිත්තරයක සිල්ලර මිල රුපියල් 35 ත් 36 ත් අතර

ජනිත් මධුසංඛ නොහොත් පොඩි ලැසී ඇප මත මුදා හරියි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ජනිත් මධුශංඛ නොහොත් "පොඩි ලැසී" ඇප මත මුදාහැර තිබේ. බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දුන් බව වාර්තා විය. මේ අතර, බූස්ස බන්ධනාගාර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පාතාල නායක පොඩි ලැසී රඳවා සිටි විශේෂ

ලොහාන් රත්වත්තේ සමාව අයදී

බීමතින් ඩිෆෙන්ඩර් ජීප් රථයක් පදවා මෝටර් රථයක් හප්පා අනතුරක් සිදුකර එහි ගමන් ගත් නීතිඥවරයකුට බැන මරණීය තර්ජන සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එලෙස බැන තර්ජනය

විභාග රාජකාරී ගුරුවරුන්ගේ දීමනාකප්පාදු කරලාදෙන්න යන්නේ පොරොන්දු වූ මුදලට වඩා අඩුවෙන්

ගුරු මැදුරේදීලංකා ගුරු සංගමයජෝශප් ස්ටාලින් විභාග වලට සම්බන්ධ වෙන නිලධාරීන්ගේ ගුරුවරුන්ගේ දීමනා වල අඩු කිරීමක් කරලා තිබෙනවා.දීමනා සම්බන්ධයෙන් ව්‍යාකූල තත්ත්වයක් ඇතිව තිබෙනවා.පරස් පර චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා.මේවා නිවැරදි කරන්න ඕන ඒ වගේම විභාග

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාතන්ට විරෝධය පළ කළ සමාජ ක්‍රියාකාරිකයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාතන් විසින් පසුගිය දිනක රූපවාහිනී වැඩසටහනක් තුළදී උතුරු නැගෙනහිර වෙනම රටක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සහ රණවිරුවන්, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත අපරාධ චෝදනා එල්ල කිරීම තුළින් ජාතීන් අතර සහයෝගීතාවයට එල්ල වෙන බලපෑම සහ