යාල් දේවී නැවත ගමන් අරඹයි.
යාල් දේවී දුම්රිය මාර්ගය මහවසිට ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද උදෑසන කොළඹ කොටුව දුම්රියාස්ථානයේ සිට කාන්කේසන්තුරේ දක්වා ගමන් වාරය අද උදෑසන 5.45 ට ගමන් ආරම්භ කරා….. කලකට පසු යාපනය වෙත දුම්රියෙන් ගමන් ගන්නා මගීන් ඔවුන්ගේ සතුට ප්‍රකාශ කළා