වෙඩි බෙහෙත් කිලෝග්‍රෑම් 75ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

පදවිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත කාර් රථයක් පරීක්ෂා කිරීමේදී බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරන ලද පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (27) දින පස්වරුවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෙම

විදුලිසැර වැදී දරුවෙකු මියයයි

විල්ගමුව පොලිස් වසමේ පේරකනත්ත ප්‍රදේශයේදී ඊයේ (27) විදුලිසැර වැදී දරුවෙකු මිය ගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 07ක් වූ නාමීනිගම, පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමයෙක්. මියගිය දරුවාගේ දෙමාපියන් විසින් නිවස හා ගෙවත්ත වන අලින්ගෙන්

දිවයින පුරා ඇතැම් ප්‍රදේශවලට අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (28) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ

ආරුගම්බේ බෝම්බ ඇති බවට සංචාරකයින් බියගැන්වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයකට පැමිණි සිටි පිරිසක් හට එම ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බෝම්බ ඇති බවට පවසා ව්‍යාජ බියගැන්වීමක් සිදු කළ පුද්ගලයෙකු පොතුවිල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මහනුවර සිට ආරුගම්බේ ප්‍රදේශයට සංචාරයක් සදහා ඊයේ (26) පැමිණ

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය හමුව…

මාධ්‍ය ප්‍රකාශක රවී කුමදේශ.. ඊයේ රැස්වීමේ සල්ලි බෙදුව බව මාධ්‍යවේදීන් ප්‍රශ්න කරයි… රවී කුමුදේ සෑම ප්‍රශ්නයකටම එකම පිළිතුරක් ලබාදෙයි.. අපි සල්ලි බෙදුවේ නෑ,එතන එහෙම දෙයක් උනෙත් නෑ..අපිට මඩ ගහන්න කවුරුහරි සල්ලි බෙදලා..එතන මාධ්‍ය හිටියෙත් නෑ..අපි