කොළඹ – කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට සිට

කොළඹ - කොටුවේ සිට කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය හෙට (28) සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහව සහ අනුරාධපුරය අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් වීමත් සමග උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු එලෙස ආරම්භ

වන අලි දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට නිර්දේශ ලබා ගැනීම සදහා කමිටුවක්

වන අලි දුම්රිය ගැටීම වළක්වා ගැනීම සදහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කමිටුවක් පත් කර තිබෙනවා. එහි නිර්දේශ මත දුම්රිය අනතුරු වලින් වන අලි මිය යාමේ සිද්ධීන් අවම කර ගැනීම සදහා දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක

මහ ඡන්දයේ ඡන්ද පත්‍රිකා බෙදීම ඇරඹේ

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදාහැරීම අද (27) දින සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් එම කටයුතු අද දිනයේ කොළඹ දිස්ත්‍රික්කය තුළ සිදුවන්නේ නැහැ. නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා සමග නිවෙස්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

2024 පළාත් පාලන මැතිවරණයේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය ජාතික ජන බලවේගයලබාගත් ඡන්ද සංඛ්‍යාව - 17,295 හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව - 15 සමගි ජන බලවේගයලබාගත් ඡන්ද සංඛ්‍යාව - 7,924 හිමිවූ මන්ත්‍රී ධුර සංඛ්‍යාව - 06 ශ්‍රී ලංකා