අගමැතිනිය දළදා වහන්සේ වැඳ පුදා ගනී

නව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ආශිර්වාද ලබාගත් අවස්ථාව නව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ඊයේ (28)පස්වරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්ත ධාතූන් වහන්සේ වැද

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවබෝධතා ගිවිසුමක්

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් පෝෂණය කිරීම සහ ව්‍යවස්ථාදායක ආයතන අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු සේවා සඳහා වන පකිස්ථානු ආයතනය (Pakistan Institute for Parliamentary

සැප්තැම්බර් 30 ට පෙර ආදායම් බදු ගෙවිය යුතුයි

2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු මුදල් 2024 සැප්තැම්බර් මස 30 දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. යම් පුද්ගලයෙක් මේ පිළිබඳ

අවුල් ජාලයක් වූ රජයේ නීතීඥයන් බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණය

නිතිපති දෙපාර්තමේන්තුවට රජයේ නීතීඥයන් (State Counsel) බදවා ගැනිමට පැවති සම්මුඛ පරික්ෂයෙන් තොරා ගත් නිතිඥයන්ගේ නම් කපා දමා විවිධ හිතවතුන්ගේ නම් ඇතුලත් කර පත්වීම් ලබාදීමට කල උත්සහායකට එරෙහිව රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කෙරී

ඩොලරයට සාපේක්ෂව රුපියලේ දැවැන්ත වෙනසක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (30) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය සතියට සාපේක්ෂව වානිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඩොලරයේ අද ගැණුම් වටිනාකම රුපියල් 293.50ලෙස