ශ්‍රී ලංකා අලෙවි කරන ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න හට පූර්ණ ශිෂ්‍යත්වයක්

ශ්‍රී ලංකා අලෙවි කරන ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩිකා විශ්මි ගුණරත්න හට එම ආයතනයේ පූර්ණ ශිෂ්‍යත්වයක් ලබාදීමට කටයුතු කර තිබෙනවා එම ආයතනය විශ්මි හට මේ පූර්ණ ශිෂ්‍යත්වය ලබාදීමට කටයුතු කර ඇත්තේ ඇගේ ඇති දක්ෂතා සහ තරුණ ක්‍රීඩකාවක් ලෙස ඇයගේ ගමන් මග

වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙනවා

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලු මහතා කියයි වත්මන් රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහයෝගය ලබාදෙන බවත් ශ්‍රී ලංකාවෙන් පිටතට ගෙන ගොස් තිබෙන මුදල් නැවත ගෙන ඒම සම්බන්ධයෙන් රජය

දියණිය මැරු නරුම පියා

ගම්පහ , මාකෙවිට ප්‍රදේශයේ පදිංචි සිටින පවුලක මත් ලෝලියෙකු වන පියා විසින් මුදල් ලබා ගැනීම පිනිස දියණියට පහරදී මියගිය පසුව ගෙවත්තේ වැසිකිළි වලට දමා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. ඝාතනයට ලක්ව ඇත්තේ හිමාෂා සඳරුවනි නමැති 14 හැවිරිදි

කතානායක අශෝක රන්වලගේ උපාධි කතාව දුරදිග යයි. හිටපු මැ.කො.ත් මැදිහත් වෙයි.

ජාතික ජන බලවේගය විසින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස පත් කරන ලද අශෝක සපුමල් රන්වල තමන් ලද මූලික උපාධිය සහ ආචාර්ය උපාධිය ලෙස සඳහන් කර ඇති තොරතුරු සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක්ම මේ වන විට ප්‍රශ්න කරමින් තිබේ. මුලින්ම රජරට විශ්වවිද්‍යාලයේ

ජාතික බාලදක්ෂ සම්මාන උළෙල – 2022 – 2024

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කරනු ලබන ජාතික බාලදක්ෂ සම්මාන ප්‍රදානොත්සවය ගරු අග්‍රාමාත්‍ය , ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය ලේකම් සපුතන්ත්‍රී මහතා , ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ