මහරගම හිටපු නගරාධිපතිනියට පහර දීමක්
මහරගම හිටපු නගරාධිපතිනියවූ කාන්ති කොඩිකාර මහත්මියට ඊයේ සවස පුද්ගලයෙක් විසින් පහරදී තිබෙනවා. පන්නිපිටිය ප්‍රගතිමාවත ප්‍රදේශයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පත්‍රිකා බෙදමින් සිටියදී පුද්ගලයකු පැමිණ පහරදුන් බව ඇය පවසනවා මේ වන විට ඇය ශ්‍රී ජය!-->!-->!-->!-->!-->…