අගමැති හරිනි ගුරු, විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයින් හමුවෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අතර සාකච්ඡාවක් ඊයේ (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විය. ගුරුසේවාව, විදුහල්පති සේවාව, ගුරු උපදේශක සේවාව සහ පිරිවෙන් ගුරු සේවාව ඇතුළු සේවාවන්හි ඇති ගැටළු පිලිබඳව

විපක්ෂ කණ්ඩායම් ජාතික ආරක්ෂාව ගැන කියමින් දේශපාලන වාසි ගන්නට රට අවුලන්න උත්සාහ කරන බව…

තරුණ ඡdන්දදායකයන්ගේ පෙරමුණ පවසනවා… සීයක් විතර ඇමති මණ්ඩල ඉන්නකොට පාස්කු ප්‍රහාරය වළක්වා ගන්නට බැරිවුන අය..ඇමති මණ්ඩලයේ තුන්දෙනෙක් ජාතික ආරක්ෂාව තහවුරු කරද්දි..ජාතික ආරක්ෂාව පිළිබඳ ජනතාව අතර බොරු බිය මවන බවයි ඔවුන් වැඩිදුරටත්

ඊශ්‍රායල ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දුන් නමුත් සීමිත හානියක් සිදු වූ බව ඉරාන ගුවන් ආරක්ෂක අංශ පවසයි

ඊශ්‍රායල ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දුන් නමුත් සීමිත හානියක් සිදු වූ බව ඉරාන ගුවන් ආරක්ෂක අංශ පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එම වාර්තා සඳහන් කළේ ඉරානය කියා සිටියේ තම ගුවන් ආරක්ෂක පද්ධතිය ඊශ්‍රායල ප්‍රහාරවලින් සමහර ස්ථානවලට “සීමිත හානියක්”

මරු කැඳවු බිරියානිය

ගිරිඋල්ල, මැද්දෙපොළ, හේන්යාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක පාසල් සිසුවියක ආපනශාලාවකින් ගෙනා කුකුළු මස් සහිත බිරියානි ආහාරයට ගැනීමෙන් අනතුරුව රෝගාතුර වී දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. මෙම සිසුවියගේ සහෝදරයා ගිරිඋල්ල

ඇල්පිටිය ඡන්දය සාමකාමී

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය අද පෙවරුවේ ආරම්භ විය. ඇල්පිටිය ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශක කරන ස්ථානවල මධ්‍යස්ථාන 48 ආසන්නේ කිසිදු මැතිවරණ නීතියක් උල්ලංඝණය වීමක් වාර්තා නොවු බව හිරු නිව්ස් වාර්තාකරු පවසනවා. ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අදාළ