ෆිල් ලෙෂ් දිවි ගමනට සමුදෙයි

ග්‍රේට්ෆුල් ඩෙඩ් සංගීත කණ්ඩායමේ ආරම්භක සාමාජිකයෙකු වූ ෆිල් ලෙෂ් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය යන විට ඔහු 84 වන වියේ පසු වූ බවයි සඳහන් වන්නේ. ඔහු එම සංගීත කණ්ඩායමේ ප්‍රධාන බේස් වාදකයා ලෙස මෙන්ම ගීත රචකයෙක් ලෙසද කටයුතු කර තිබෙනවා. ප්‍රසිද්ධියට

ශ්‍රී ලංකා නෙට්බෝල් පිළ හොංකොං කණ්ඩායම සමග අද තරග බිමට

ඉන්දියාවේ දී පැවැත්වෙන ආසියානු නෙට්බෝල් ශූරතාවලියේ අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද තරග වදිනවා. ඒ, හොංකොං කණ්ඩායම සමගයි. මූලික වටයේ සියලුම තරග ජයග්‍රහණය කරමින් අපරාජිතවයි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයට මුහුණ දෙන්නේ.

අද දහවල් 12 වනවිට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 40%ක්

අද දහවල් 12 වනවිට ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 40%ක්:ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී.