රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සහ අගමැතිනිය හමු වෙයි.

රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය (GDSA) සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ (24) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය. රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් සහ මුඛ සෞඛ්‍ය සේවාව සෘජුවම මුහුණ දෙන ගැටළු පිළිබඳව මෙහිදී