කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 12,500 සීමාව පසුකරයි
කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය අද (25) ඒකක 12,500 සීමාව පසුකරමින් ඒකක 12,517.58ක් ලෙස සටහන් වී තිබෙනවා. ඒ අනුව මෙම ඉහළ නැංවීම සමඟින් වෙළඳපොලේ පිරිවැටුම රුපියල් බිලියන 4.752ක් වුණා. මෙම ඉහළ මිල දර්ශකය සමඟ, කොටස් වෙළඳපොලේ!-->!-->!-->!-->!-->…