හිටපු මන්ත්‍රීවරුන්ට නිකුත් කර ඇති පිස්තෝල කඩිනමින් ආපසු ලබාදෙන ලෙසට නියෝගයක්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුද්ගලික ආරක්ෂාව සඳහා නිකුත් කර ඇති පිස්තෝල නොපමාව නැවත ආරක්ෂක අමාත්‍යාංශයට භාරදෙන ලෙසට නියෝග කර ඇතැයි තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ගිනි අවි ලැබුණු හිටපු මන්ත්‍රීවරුන්ට පිස්තෝල භාර දෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු!-->!-->!-->…