මහින්ද රාජපක්ෂ වැලිකඩ යයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැලිකඩ බන්ධනාගාරයට අද (25) ගොස් තිබෙනවා. හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු පසුගියදා (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.