මහණදම් පිරූ අයෙක් ටිපර් අනතුරෙන් මරුට

ඉංගිරිය පාදුක්ක මාර්ගයේ ටිපර් රථයක් අනතුරට ලක්වීමෙන් අයෙක් මරණයට පත්ව තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ ඉංගිරිය නාච්චිමලේ අසපුවක මහණදම් පිරීම සඳහා සූදානම්ව සිටි අයෙකු බව පැවසෙනවා. මොවුන් පිරිස අසපුවට පූජා කරන ලද ටිපර්

පළාත් කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. එමෙන්ම ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී

ඔන්ලයින් වංචාවට අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් 115 දක්වා ඉහළට

අන්තර්ජාලය ඔස්සේ මෙරට තුළ මූල්‍ය වංචා සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති ඉන්දීය ජාතිකයින් සංඛ්‍යාව 115 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ කොච්චිකඩේ, තලංගම, පෝරුතොට

බස් රථයක් දුම්රියේ ගැටීමෙන් හය දෙනෙක් මරුට

ස්ලොවේකියාවේ බස් රථයක් සහ දුම්රියක් ගැටී සිදුවුණු අනතුරකින් බස් රථයේ ගමන් ගත් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම අනතුර හේතුවෙන් තවත් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. ‘යූරෝසිටී 279’ නමැති මෙම දුම්රිය බ්‍රැටිස්ලාවා අගනුවර

රන් මිල පහළට

මෙරට රත්තරන් වෙළඳපොල තුළ අද (27) දිනයේ රන් මිල පහළ වැටී තිබෙනවා. ඒ අනුව කැරට් 22 රන් පවුම රු.181,950.00ක් ලෙස සටහන්ව තිබූ බවයි සඳහන් වන්නේ. එමෙන්ම කැරට් 24 රන් පවුමක් රු. 198,500.00ක් ලෙස මිල සටහන්ව තිබෙනවා. කැරට් 21 රන් පවුමක මිල ද