E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයින් යොමුකරන්නේ නෑ, කිසිවෙකුට මුදල් ලබාදෙන්න එපා
E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා (Seasonal Worker) ලබාදෙන බව පවසා මුදල් වංචාකරන ජාවාරමක් ක්‍රියාත්මක බව වාර්තා වන බවත් ඒ සම්බන්දයෙන් කිසිවෙකුට මුදල් ලබා නොදෙන ලෙස ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එම කාර්යාංශයේ!-->!-->!-->…