කවුරු කාට ඡන්දය දුන්නත් 2028 සිට නැවතත් ණය ගෙවන්න වෙනවා. ඒ නිසා රට ගොඩගත හැකි දර්ශනයක් සහිත කණ්ඩායමට බලය ලබා දෙන්න – සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා
රාජ්‍ය සේවකයන් වෙනුවෙන් සමගි ජන බලවේග රජයක් තුළ රු. 57500ක අවම වැටුපක්, රු. 25000 දක්වා ජීවන වියදම් දීමනවා, 24%ක සාමාන්‍ය වැටුප් වැඩිවීමක් සහ 6-36% දක්වා ඇති බදු සූත්‍රය 1-24% දක්වා අඩු කරන බව පැවසූ බවත් එයට ප්‍රතිවාදීව වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ!-->…