දැන් අත්‍යාවශ්‍ය ආහාර ගන්න පෝලිම් පවා ඇති වෙලා – සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා

වත්මන් රජයට බඩු මිල පාලනය කරන්න බැරිව අකාර්යක්ෂම ලෙස ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙය වන බවත් කෙටි කාලයක් තුළ ආහාර පාන ඇතුළු භාණ්ඩවල හිඟයක් නිර්මාණය වී අත්‍යාවශ්‍ය ආහාරවල මිල ඉහළ ගෙස් අමාරුවෙන් ජීවත් වන ජනතාවගේ ජන ජීවිත කඩා වැටී ඇති බවත් සජිත් ප්‍රේමදාස

නවතා තිබු කන්ටේනර් රථයේ යතුරු පැදියක් ගැටී දෙදෙනෙකු මරුට

පොල්ගහවෙල, අලව්ව මාර්ගයේ ඊයේ (24) රාත්‍රීයේ මාර්ගයේ නවතා තිබු කන්ටේනර් රථයක යතුරු පැදියක් ගැටී දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම අනතුරට පත් යතුරු පැදිය අලව්ව දෙස සිට පොල්ගහවෙල දෙසට ධාවනය වීමේදී

සැක කටයුතු ලෙස හෝටලයක රැඳී සිටි විදෙස් ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

ගාල්ල පොලිස් වසමේ බෝපේ පාර, ගිංතොට ප්‍රදේශයේදී ගාල්ල පොලිස් සථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත හෝටලයක රැදී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් සැකපිට චීන ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

“කලාපයේ රටවල් 11 ක් අතුරින් ඉහළම සෞඛ්‍ය සේවාවක් ම‍ෙරට පවතිනවා”

කලාපයේ රටවල් 11 ක් අතුරින් ඉහළම සෞඛ්‍ය සේවාව පවතින රට ලෙස මෙරට සෞඛ්‍ය සේවාව තවත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සේවාවේ ඉදිරි ඉළක්කයන් ද ජයගැනීම අරමුණ වන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා. සෞඛ්‍ය ලේකම්වරයා මේ බව පැවසුවේ පසුගිය 23 වනදා මාතර

ඇල්පිටිය පුංචි ඡන්දයේ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය උදෑසන ඇරඹේ

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්ද විමසීම හෙට (26) දින පැවැත්වීමට නියමිතයි. ඒ අනුව ඊට අදාල ඡන්ද පෙට්ටි ඡන්ද මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීම අද(25) උදෑසන ආරම්භ වනවා. ජන්ද විමසීම සදහා රාජ්‍ය නිලධාරීන් 600 දෙනෙකු සහ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරීන් 500