මැගසින් බන්ධනාගාරයට පිටතින් ගෙන ආ මස් කරියක් තුල තහනම් ද්‍රව්‍ය තිබී අත්අඩංගුවට….
2024.10.24 වන දින මැගසින් බන්ධනාගාර ඇතුලත අමුත්තන් බැලීමට පැමිණි කාන්තාවක් විසින් සැක කටයුතු අන්දමින් රැගෙන ආ ඌරු මස් ව්‍යංජනයක් තුල කුකුළු මස් කැබලි කිහිපයක් තිබී ඇති අතර ඒ මත කල සෝදිසියේදී කුකුළු මස් කටු තුල සූක්ෂම අයුරින් සඟවන ලද සුදු පැහැති දවටන!-->…