2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ විභාග ප්‍රතිඵල ඊයේ (28) මධ්‍යම රාත්‍රී නිකුත් කළ බවය. ඒ අනුව, විභාග ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. එමෙන්ම සියලු

මහ මැතිවරණයට එක් කණ්ඩායමකින් ඇප මුදල්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ස්වාධීන කණ්ඩායමක් අද ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක ප්‍රකාශ කළේ, මෙවර මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ පළමු කණ්ඩායම මෙය බවයි. මේ අතර

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව විමර්ශනයට ස්වාධීන විමර්ශන මණ්ඩලයක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා. ඒ අනූව විශේෂඥයින් 7 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන විමර්ශන මණ්ඩලයක් පත් කර තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසන්නේ.

මහ මැතිවරණයට තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම ඔක්තෝබර් 01 වැනිදා සිට

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දින නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ඔක්තෝබර් 01 සිට 08 දක්වා අයදුම්පත් කැඳවන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ.

“අපි ජනතාවගේ ප්‍රාර්ථනා ඉටුකරනප්‍රධානතම බලවේගයයි” – සජිත්

රටේ ප්‍රශ්නවලට ප්‍රගතිශීලීව විසඳුම් ලබා දීම මිස කඩාකප්පල් කිරීම සිය අරමුණ නොවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. වර්ථමානයේත් අනාගතයේත් ජනතාවගේ ප්‍රාර්ථනා ඉටු කරන ගමනේ ප්‍රධානතම බලවේගයක් බවට සමගි ජන බලවේගය පත්වන බවද ඔහු සඳහන් කර