“මම එහෙම පැනලා යන ජාතියේ මිනිහෙක් නෙමෙයි”

තමන්ට රටින් පලා යාමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න පවසනවා. ඔහු අවධාරණය කරන්නේ තමන් රටින් පැන ගොස් ඇති බවට සමාජ මාධ්‍යවල පළවන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. මේ අතර දේශපාලනික අවශ්‍යතා මත

“කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” සඳහා ජනපති එක් වෙයි

සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් 25 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන "කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය" සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ එක් විය.

කුමාර වෙල්ගම මහතා මිය යයි

හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඒ මහතා 74වැනි වියේ පසුවුණා

භූ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ටත්අධිකරණයට අපහාස කිරීමේ චෝදනා?

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩුවක් ගොනු කිරීමට අපේක්ෂා කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. මාදම්පේ ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 09 ක අක්කර දෙසීයක පමණ භූමි භාගයක

රනිල් පිල මහ ඡන්දයේදී දෙකඩ වන ලකුණු

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට එක්වුණු පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් එම මන්ත්‍රීවරුන්ගෙන් සෙසු පිරිස සමගි ජනබලවේගය සමග එක්වීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර,