රට හදන අපි එකට මාලිමාවටත්‍රිකුණාමලය ජයග්‍රාහී ජනතා රැලිය
හැමෝටම “මම ශ්‍රී ලාංකිකයෙක්” කියන හැඟීම තිබෙන රටක් අප ගොඩනඟනවා.ජනාධිපති, අනුර කුමාර දිසානායකලංකාවේ ප්‍රබලතම වෙනසක් සිදුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළා. ඉන් පසුව ඉතා කෙටි කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවාහැර නව!-->…