BMW එක ගැන කියන්න ජොන්ස්ටන් අද CIDයට
කොළඹ - හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු අද (23) අපරාධ පරීක්ෂණ!-->…









