පළාත් සභා ගැන ආණ්ඩුකාරවරුන්ගෙන් ජනපති යෝජනා ඉල්ලයි
පළාත් සභා යාන්ත්‍රණය විධිමත් කිරීමට කඩිනමින් යෝජනාවලියක් සකස් කරන ලෙස පළාත් ආණ්ඩුකාරවරුන් වෙත ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ, ආණ්ඩුකාරවරුන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (22) පැවති සාකච්ඡාවකදී!-->!-->!-->…







