ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වැඩබලන පොලිස්පති ධුරයේ රාජකාරි අරඹයි

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ඊයේ සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළා. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපති අනුර කුමාර දිසානායක

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට දින

රුපියල් මිලියන එක් ලක්ෂ 42,500 භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන මස 02 වැනිදා සිදු කිරීමට නියමිතයි. මහ බැංකුව ප්‍රකාශ කළේ, එහිදී දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000ක බිල්පත් වෙන්දේසි කෙරෙන බවයි. එසේම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන

2024.09.27උත්සව පැවැත්වීම වෙනුවෙන් සිදු කරන අනවශ්‍ය මුදල් හා රාජ්‍ය සම්පත් නාස්තිය වහා නවත්වන්න.අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

උත්සව පැවැත්වීම වෙනුවෙන් සිදු කරන අනවශ්‍ය මුදල් හා රාජ්‍ය සම්පත් නාස්තිය වහා නවත්වන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.අද (27) පෙරවරුවේ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදී

ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම් විජේබණ්ඩාර මහතා පත් කෙරේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (27) පස්වරුවේ ජනාධිපති

ඩුබායි හි වෙසෙන සිය බිරිද වෙනුවෙන් සැමියෙකු දුපතක් මිලදී ගෙන තිබෙනවා .

විදෙස් වාර්තා සදහන් කලේ සිය බිරිදට වෙරළ තීරයේ විනෝද වෙමින් තම සුවපහසුව සහ පෞද්ගලිකත්වය සහතික කිරීම සඳහා පෞද්ගලික දූපතක් මිලදී ගත් බවයි. 26 හැවිරිදි Soudi Al Nadak, සුඛෝපභෝගී දිවයිනේ වීඩියෝවක් සිය ඉන්ස්ටග්රම් ගිණුමේ දමා ඇති අතර ඔහු සදහන් කර ඇත්තේ