ගුවන් නියමුවාගේ කේන්තියෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ තරුවක් ගැලවෙයි

මෙරට ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම පහත හෙළීමට ලොව පුරා ගුවන් සේවා ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛ ආයතනයක් වන "එයාර්ලයින් රේටින්ග්ස්" පියවර ගෙන තිබෙනවා.

අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමා රු. මිලියන 50 සිට රු. මිලියන 150 දක්වා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමාව ලෙස පැවති රුපියල් මිලියන 50ක මුදල රුපියල් මිලියන 150 දක්වා ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු

අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් ජනපති අද ආහාර ආනයනකරුවන් හමුවේ

සහල්, අල, ඵෑණු ඇතුළු අත්‍යාවශ්‍ය වියළි ආහාර සම්බන්ධයෙන් පවතින වෙළෙඳපොළ ගැටලු‍ පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක ඊට අදාළ සියලු‍ පාර්ශව සමග අද (22) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. පෙරවරු 11ට මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම්

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින්ට එන දුරකතන ඇමතුම් ගැන දැනුම් දීමක්

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ලියාපදිංචිය වී සිටින අපේක්ෂකයන්ට යළි මුදල් ලබා දෙන්නැයි පවසමින් ලැබෙන දුරකතන ඇමතුම් අතර කිසිදු සම්බන්ධයෙන් නොමැති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. එම කාර්යාංශය කියා සිටියේ මේ වන විට ඊශ්‍රායලයේ

නව විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම ඇරඹේ පැහැයත් වෙනස් වෙයි.

මාස කිහිපයක් පුරා පැවති විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුව සමතයකට පත් කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වන විට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, ඊයේ සිට නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. නව විදෙස්