පවතින වර්ෂාපතනය හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ දෛනික කටයුතුවලටත් බාධා සිදුව තිබේ.

පවතින වර්ෂාපතනය සමග වැලිගම ප්‍රාදේශීය සභාව සහ එම අවට පහත් බිම් රැසක් වැසි ජලයෙන් යටවෙි මෙ සමඟ පානීය ජලය සහ වැසිකිලි පහසුකම් ඇතුළු ගැටලු රැසක් මතුව තිබේ.තවද ප්‍රාදේශීය සභාවේ දෛනික කටයුතු සිදුකරගෙන යාමටත් බාධා පැමිණ තිබූ අතර ප්‍රාදේශීය සභාව මගින්

2024 ඔක්තෝම්බර් 21 වන දින පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්

සාපරාධි නොසැලකිල්ලට ප්‍රධාන වැරදිකරු රවි සෙනෙවිරත්න. රවි රැක ගන්නයි වාර්තා යට ගැහුව්වේ අද 2024 ඔක්තෝම්බර් 21දා. අදට හරියටම අවුරුදු පහමාරකට කලින් සිදු වුණු පාස්කු ප්‍රහාරය පිළිබඳ වැදගත් හෙලිදරව්වක් කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ. විපක්ෂයේ සිටින

දුම්රියේ හැප්පි අලි මැරෙන වට විරෝධය

පරිසර සත්ව හා සිවිල් සංවිධාන එකමුතුව නිහඬ විරෝධතාවය පසුගියදා මින්නේරිය ප්‍රදේශයේ වන අලි දුම්රිය ගැටීමෙන් සිදු වූ අනතුර දුම්රිය දෙපාර්තමේන්තුවේ වරදින් සිදු වූ බවට පවසමින් සිවිල් සංවිධාන සාමාජිකයන් පිරිසක් කොටුව ටෙක්නිකල් මංසන්ධියේ පිහිටී දුම්රිය

සර්ව ජන බලය මාධ්‍ය හමුව..

මහාචාර්ය චන්න ජයසුමන.. ජාතික ජනබල වේගය ගොඩනැගුණේ සමාජ මාධ්‍ය තුළින්… දැන් ආණ්ඩුවට සමාජ මාධ්‍යවෙල සහයක් නෑ..මේකට මොකක්ද හේතුව කියලා ඒ අය පැහැදිලි කරන්න ඕනේ. ආර්ථිකය තුළ භාණ්ඩ වෙල ඉහළ යෑමක් තියෙනවා තියෙනවා පොල් ගණන් ගිහින් හාල් නැහැ..මේ ගැන

තානාපති කාර්යාල එකට ගැටෙ ක්‍රිකට් සහ පාපන්දු තරගාවලිය

ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකා මහ කෝමසාරිස්වරුද තරග බිමේ. diplomatic cup රාජ්යතාන්ත්රික ක්රිකට් කමිටුව විසින් සංවිධානය කරන ලද 7 වැනි වාර්ෂික රාජ්යතාන්ත්රික කුසලාන ක්රිකට් පාපන්දු තරගාවලිය රාජ්ය තාන්ත්රික දූත මණ්ඩල සහ එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන