ආන්දෝලනාත්මක වන්නි දිස්ත්‍රික්කයේ නාමයෝජනා පත්‍රය ගැන පෙත්සම සලකා බැලීම හෙට
ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සඳහාවන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් භාරදුන් සිය නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා ගනු ලබූ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය විසින් ගොනු!-->…








