කොළඹ ආනන්ද බාලිකා විදුහල සියවස් සැමරුමට වැඩසටහන් පෙළක්..
සියවස් සැමරුම ආරම්භ කරමින් සියවසේ පා ගමන මරදාන ආනන්ද බාලිකා විද්‍යාලයෙන් ආරම්භ කර විහාර මහා දේවී උද්‍යානය වෙත පැමිණීමෙන් අවසන් කළා.. වසර සියයක් සපිරෙන කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය …සියවසෙන් පියවරක් ඉදිරියට යන තේමාව යටතේ..මෙවර සියවස් සැමරුම!-->!-->!-->…





