හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකු වෙඩිවැදී මරුට.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු වෙඩිවැදී සිටියදී මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිසිය සදහන් කළේ, හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ මහයියාවේ පිහිටි නිවස!-->…










