ජැකලින්ට ගෞරව නාමයක්
සුපිරි බොලිවුඩ් තරු වන Jacqueline Fernandez සහ Riteish Deshmukh 2024 වසරේ ඉන්දියාවේ 'Most Beautiful Vegetarian Celebrities' ලෙස නම් කර තිබෙනවා. සත්ත්ව සුභසාධනය සඳහා ඔවුන් දක්වන කැපවීම සහ දයානුකම්පිත ජීවන රටාවක් සඳහා සිදු කරන කැපවීමට පිළිගැනීමක්!-->!-->!-->…









