කොළඹ කුරුණෑගල (6) මාර්ගයේ වරකාපොළ තුල්හිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයකු මරණයට.
අද දහවල් ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටීම නිසා යතුරු පැදියේ ගමන් කල පැදිකරු මියගොස් ඇත. මෙම අනතුරට හේතුව ලොරි රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී ධාවන බව පොලිසිය පවසයි. ලොරි රථය ඉදිරියෙන් ගමන් කළ වාහනයකට ඉස්සර කර යෑමට උත්සාහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇත.!-->…









